Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6 -11 වසර සිසුන් සඳහා ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය Private

3 years ago Education Gampaha

-- ₨

  • img
Location: Gampaha
Price: -- ₨

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසුවී නැද්ද? ලකුනු අඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි..,පාඩම් කරන්න දෙයක් නෑ.. A සාමාර්ථයක් සමග සාමාන්‍ය පෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?

එසේනම් අපි මුල සිට ආරම්භ කරමු.

අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්.ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්. ශ්‍රී ලංකාවේ දක්ෂතම ගණිත ගුරුවරයා වෙත ඔබගේ දරුවා යොමුකරන්න.

25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක,වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේ ප්‍රථමයා,තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ට ප᳘තිඵල ලබාදුන්ප්‍රධාන පාසලක ආචාර්යවරයෙකි.

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණසිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus ). නිවසටපැමිණ Home Visit / ONLINE උගන්වනු ලැබේ.

ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ,රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල, නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට . අමතන්න. 0713325736

* ඕනෑම දැනුම් මට්ටමක සිටිනසිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින් දක්ෂයින්කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson