Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Agricultural Salt / Coconut Fertilizer Business

5 years ago Food & Agriculture Hambantota

7,500 ₨

  • img
  • img
  • img
Location: Hambantota
Price: 7,500 ₨

පොල් වගාවේ වඩා හොඳ අස්වැන්නක් ලබා ගැනීමට එක් ගසකට වසරකට කෘෂිකාර්මික ලුණු කි. 02 ක් පොල් පර්යේෂණ ආයතනය දැන් නිර්දේශ කරයි. ඔබගේ පොල් අස්වැන්න වැඩි කර ගැනීමට ඔබත් අදම කෘෂිකාර්මික ලුණු එක් කරන්න. පහත අංක වලට අමතන්න. කිලෝ එකක මිල රුපියල් 7.50 කි. ටොන් එකක මිල රුපියල් 7500 කි. ප්‍රවාහනය නොමැතිව. ප්‍රවාහන පහසඋකම් සලසාදිය හැක.

මෙම කෘෂිකාර්මික ලුණු ලේවයන් ආශ්‍රිතව එක් කරගන්නා ඒවා වන අතර මෙම ලුණු වල 70 % කට වඩා සෝඩියම් ක්ලෝරයිඩ් / ලුණු අන්තර්ගත වේ. ඊට අමතරව මැග්නීසියම්, කැල්සියම් සහ පොල් වලට අත්ය්වෂ්‍ය පොටෑසියම් සහ බෝරෝන් ද අඩංගු වේ.

Now CRI / Coconut Reserch Institute is recommended 02 kg of agricultural salt for one coconut tree. please try & get high coconut yield from your valuable coconut crops. call me below nos. This salt has been collected from salterns, its contained more than 70 % of salt or sodium chloride and also contained magnesium, calsium, potassium and boron. price Rs. 7500 per one ton or 7.50 for one kilogram. without transportaion. transportaions can be arranged. pleas dial now.

Thank you

Indika

Additional Details

Type of ad Sell/Offer