Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Bata palali (Bamboo Blinds) Business

4 years ago Home & Garden Bandaragama
Location: Bandaragama
Price: 95 ₨

Bamboo Products - බටපෑළලි

ස්වභාවධර්මයාට ඇලුම් කරන ඔබ සඳහා නිවසට , ව්‍යාපාරික ස්ථානයට , හෝටලයට දේශිය නිෂ්පාදන

ඔබගේනිවසේ දොර ජනෙල් අව්වෙන් හා වැස්සෙන් වන හානි සඳහා ලාභදායක එකම හා සෞඛයට හිතකරම

ක්රමය බට පැළලි බව ඔබ දන්නවාද ?

ස්වභාවිකවර්ණයෙන් ආලේප කර ලබාගත හැකිය. රස්නය අඩුකර ගැනිම සඳහා සිවිලිමට භාවිතා කිරිම සඳහා ද හෝටල් හා වැඩපළ වලට ද ඉතා යෝග්‍යවේ. (පදම් කර වගකිමක් සහිතව අපගේ නිෂ්පාදන ලබා දෙනු ලබයි.)

ඉරටුපැළලි

නිවසේඇතුලත කර්ටන් සඳහා භාවිතා කල හැකි ස්වභාවික හා ලාභ දායක එකම ක්‍රමයයි. පදම් කර වගකිමක් සහිතව ලබා දෙනු ලබයි. සවිකිරිම ප්‍රවාහනය නිවසටම පැමිණ කර දෙනු ලබයි.

- නිවසඇතුලත භාවිතා කිරිම සඳහා

- කාර්යාලපාටිෂන් කිරිම සඳහා ඉතා අලංකාර ය.

- කර්ටන්සඳහා ද යෝග්‍යයවේ.

වේවැල්පැළලි

Additional Details

Condition New
Type of ad Sell/Offer
Furniture type Other