Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

CCTV CAMERA 4CH FULL HD DAHUA / HIKVISION Business

3 years ago Electronics Horana

55,000 ₨

  • img
  • img
  • img
Location: Horana
Price: 55,000 ₨ Negotiable

DAHUA 4CH 2MP CCTV CAMERA (FULL HD)

Package included -
★ 4 Nos – Dahua 2MP 1080P Camera – (2y warranty)
★ 1 Nos –Dahua 4CH DVR – (2y warranty)
★ 1 TB SEAGATE Hard Disk -(2y warranty)
★ 4 Nos – Camera Power Adapters 2A (1y warranty)
★ 8 Nos – BNC jacks
★ 1 Nos – Mouse
★ 100m 3C2V Video Cable
★ 100m Power Cable
★ With Mobile & Internet View
★ Waterproof & Night Vision 20M
★ Included construction materials also (Conduit, Casing)
★ With Free Installation


☛ වගකීම අවුරුදු දෙකක් දෙනවා කිව්වට දුන්නේ නෑ නේද?
☛ මාස 6 ක් යනකොට කැමරා ඔක්කොම අවුල් උනා නේද?
☛ දවල්ට තියෙන කොලටිය රෑට නැහැ නේද?
☛ කැමරා පද්ධතිය අඩුවට දෙනවා කියල දුන්නේ බාගයයි නේද?

~Two Year Warranty For Full System~

✋ නිවැරදි වගකීමක් ලබානොදෙන වංචනික ව්යාපාර වලට හසුනොවන්න.

✋ සැගවුණු ගාස්තු කිසිවක් නැත.

✋ සම්පුර්ණ පද්ධතිය සදහාම වසර 2ක වගකීම.

✋අප රජයේ ලියාපදිංචි ආයතනයක් නිසා වගකීම ගැන වද විය යුතු නැත.

ඔබ නිවසේ,ආයතනයේ සිදුවන සියල්ල පටිගත කරගන්න.එමෙන්ම ජංගම දුරකතනයෙන් නැරඹීමේ හැකියාව හා පටිගත කිරීමේ හැකියාව. රාත්රී කාලයේ පැහැදිලි රූප. අඩු මුදලට බාල කැමරා පද්ධති සවිනොකර ඔබේ කාලයක් මුදලත් ඉතිරිකරන්න.විශ්වාසනීය සේවාව…
දැන්ම අප අමතන්න


2MP 4 CAMERA SYSTEM - 55,000 /=
2MP 6 CAMERA SYSTEM - 69,900 /=
2MP 8 CAMERA SYSTEM - 88,000 /=

Web – www.microcctv.lk
Micro Security Solution
No.479 , Panadura Road, Galedandugoda, Horana

විශේෂ දැනුම් දීමයි -
1. අද වන විට තායිවානයේ නිෂ්පාදිත යැයි සදහන් කරමින් විවිධ වෙළද නාම වලින් කැමරා ලංකාවට ගෙන්වනු ලබන අතර පාරිභෝගිකයින් විශාල සංඛ්යාවක් මෙම වංචාවට හසුව ඇත. ලංකාව තුල විකිණීමට ඇති සියලු ආරක්ෂක කැමරා චීනයේ නිශ්පාදනය කරන ලද කැමරාය.ඔබට තායිවාන් ලෙස ලබා දෙන කැමරා පෙට්ටියේ Made In Thaiwan ලෙස සදහන් වුවද කැමරාවෙහි ඉතා කුඩාවට Made In China ලෙස හෝ Made In PRC (People Republic Of China) ලෙස තිඛෙනු දැක ගත හැකිය. මෙම කැමරා අඩුමිලට විකිණිය හැකි ලෙස අවම ප්‍රමිතියකින් යුතුව නිපදවා ඇත.

2. දැනට ලෝකයේ ජනප්‍රියම කැමරා වර්ගයන් දෙකක් වන Dahua හා Hikvision පමණක් අපි භාවිතා කරන අතර මෙම කැමරා නාම ලොව පුරා වැඩිම අලෙවියක් හා විශ්වාසයක් ලබාගෙන ඇති ආයතනයන්ය.

3. ලියාපදිංචි ආයතනයක් නොමැතිව Part time කැමරා සවි කරන්නන් විශාල ප්‍රමාණයක් දිවයින පුරා ඇති අතර ඔවුන් ඔබට වගකීම හා සේවය නිසි ලෙස ලබා දෙනු නොලැබේ.

4. ඔබ සේවය ලබා ගන්නා ස්ථානය ආරක්ශක උපාංග විකිණීම හා සවි කරන සමාගමක්ම නොවේ නම් (Ex – Computer Shop/ Communication/ Video Center) එහිදීද ඔබට වගකීම හා පසු සේවයන් ලබා ගැනීම අපහසු වනු ඇත


Additional Details

Condition New
Type of ad Sell/Offer