Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

POS / Billing & Inventory with Accounting System Business

4 years ago Services Colombo

14,250 ₨

  • img
Location: Colombo
Price: 14,250 ₨

AccuReck පද්ධතිය මගින් තත්පර 8න් බිල්පතක් මුද්‍රනයකර ඔබගේ පරිපොගිකයන් නිකරුනේ අපහසුතාවයට පත්කරවීම මගහැරගන්න.

ඕනෑම වර්ගයක ව්‍යාපාරයකට සරිලන ඉතා පහසු බිල්පත් මෘදුකාංග පද්ධතිය (Billing System). දැන් ඔබට අපෙන්.

Suitable for : Pharmacy / Cafe / Restaurant / Bookshops / Apparel Industry / Computer Shops and etc..

1. තොග කළමනාකරණය - Stock management

2. Bar-code භාවිත කර විකිනීම.

3. ඔබගේ තොග කල් ඉකුත්වීමට මාස 1, 3, 6 කට පෙර දැනුම් දීම.

4. එකවර ඕනෑතරම් අයට භාවිතය - Multi-user with permission control

5. අවශ්‍ය සියළුම වාර්තා - Reporting on sales, orders, expenses, inventory status

6. ගිණුම්කරණ ද්විත්ව සටහන් නිවැරදිව අදාල ලේජරයන් වෙත යාම අපගේ මෘදුකාංග පද්ධතියේ ඇති සුවිශේෂී තාවයි.

--කොටස් වශයෙන් ගෙවීම් කල හැක.--

අපගෙන් ඔබට නොමිලේ --
*** ඔබගේ ව්‍යාපාරයේ ස්වභාවය අනුව පද්ධතිය වෙනස් කරදීම.
*** 24 පැය පුරා සහය
*** අනර්ග සේවා සහයක් සහිතව වගකීමක් ද අප ඔබට ලබාදෙන්නෙමු.

Additional Details

Type of ad Sell/Offer
Service type Other