Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

තිසා වැව ආසන්නයේ අගනා ඉතා ඉක්මනින් විකිනේ Private

3 years ago Real estate Anuradhapura

5,000,000 ₨

  • img
Location: Anuradhapura
Price: 5,000,000 ₨ Negotiable

අනුරාධපුර පුජනීය නගරයේ තිසා වැව ආසන්නයේ ඉඩම ඉතා ඉක්මනින් මුදල් හදිසියකට විකිණීමට ඇත .

තිසා වැවට මීටර් 50යි.

බසවක්කුලම වැවට මීටර් 200යි.

මිරිසවැටිය , රුවන්වැලිසෑය ,ශ්‍රී මහා බෝධිය ඇතුලු සියලුම පූජනීය ස්තාන වලට ඉතා ආසන්නව පිහිටා ඇත .

ජල විදුලිය සහිතයි .

අනුරාධපුර නගරට කිලෝමීටර් 2යි.

ඉක්මනින් ගනුදෙනුව සිදු වනවානම් සැලකිය යුතු ප්‍රමාණයක් අඩු කරගැනීමට හැකිය .

ව්‍යාපාරයකටද සුදුසුයි .

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 25 perches
Address Thisa wewa, Anuradhapura .

Tags:

urgent