Login for faster access to the best deals. Click here if you don't have an account.

ගණිතය 6 -11 වසර ( සිංහල හා ඉංග්රීසි මාධ්‍ය ) Private

2 days ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

ගණිතයයනු අපොස සාමාන්ය පෙළසදහා ඇති වැදගත්ම විශයයවේ. බොහෝ දෙනෙකුගේ අනාගතඉරණම විසදෙනුයේ මෙම විශයට ලබාගන්නාසාමර්ථය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම ඉතා සරලව, විධිමත්වනිවසට පැමිණඋගන්වයි. ගණිතයට ‘A’ සාමාර්ථයක්වන ඔබගේ සිහිනය සැබෑකරදෙන්නෙමි.
6 – 11වසරසිසුන්සඳහාගණිතය,සිද්ධාන්ත/පුනරීක්ෂණසිංහල/ ඉංග්රීසි මාධ්යයෙන්  ( Local ,Edexcel , & Cambridge Syllabus )ඉගැන්වේ.
25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර  පරීක්ෂක,  වෘත්තීයසුදුසුකම්ලත්, ගණිත ප᳘ශ්චාත්  උපාධිධාරී, ( B.Sc.,MSc., ),දිවයිනේ ප්‍රථමයාහා  දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගියවසරේවිශිෂ්ටප᳘තිඵලලබාදුන්, ආචාර්යවරයෙක්නිවසටපැමිණ ගණිතය උගන්වනු ලැබේ.   
•ඔබගේදරුවාටනිසැකA’සාමාර්ථයක් වෙනුවෙන්කරනුලබනඉගැන්වීමකි.
පාසැල්  පෙළපොත සම්පූර්ණකෙරේ., පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.


•ඔබේ දරුවාගණිතයටදුර්වලනම්එසේනොවීමටනොපමාවකටයුතුකරන්න.
•සරසවිසිහිනයකඇරැඹූමටනිවැරදිහාබුද්ධිමත්මගපෙන්වීම.
ගම්පහ,මිණුවන්ගොඩ, මිගමුව, කඩවත, කිරිබත්ගොඩ,රාගම,වත්තල,කඳාන,ජාඇල,කඩුවෙල,හංවැල්ල,මුල්ලේරියාව,මාළබේ,බත්තරමුල්ල,බොරැල්ල, නුගේගොඩ, කෝට්ටෙ, මහරගම,හාදෙහිවලඅවටනිවසටපැමිණේ.තනිහෝකණ්ඩායම්පංති.අමතන්න.0713325736


*ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත. දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson