දේශීය හා විදේශීය තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණ ( I.Q. ) පංති Private
1 year ago - Education - Colombo Location: Colombo
Price: -- ₨
රාජ්‍ය සේවා තරග විභාග, ( SLAS, Bank, Teaching, SLEAS, Management Assistant) , නීති විද්‍යාල හාවිවෘත විශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාග, ආරක්ෂක විශ්ව විද්යාලය, මොරටුව විශ්වවිද්‍යාලය ( Architecture ), AmericanCollege, Haaga Helia හා වෙනත් විශ්ව විද්යාල වලට තෝරාගැණීමේ තරග විභාග සදහා බුද්ධි පරීක්ෂණ (I.Q. ) පංති පැවැත්වේ. වෘත්තීය සුදුසුකම් ලත්මනා පළපුරුදු, ගණිත ප්රශ්චාත් උපාධිධාරී, වරලත් ගණිතඥයෙක් ( B.Sc. MSc. MBA. CMath. ) පසුගිය වසරවලවිශිෂ්ට ප්රතිඵල ලබාදුන් ආචාර්යවරයෙක් නිවසට පමිණ උගන්වනු ලැබේ. නිබන්දන සැපයේ. පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගියවිභාග ප්‍රශ්න පත්‍ර සාකච්චා කෙරේ. නිසැකවිශිෂ්ට සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි. මෙවරද විශිෂ්ට ප්රතිඵල සමගින් තරග විභාග සමත් වීමටහොඳම අවස්ථාව ඔබට. අමතන්න. 0779012702
Additional Details
Type of ad Sell/Offer
Tuition type Private Lesson