නීති උපාධි හා නීති විද්‍යාල ප්‍රවේශ විභාග සඳහා නිවසට පැමිණ ඉගැන්වේ. Private
5 years ago - Education - Colombo Location: Colombo
Price: -- ₨
නීති විද්‍යාල ප්‍රවේශ හා විවෘතවිශ්ව විද්‍යාල L.L.B. ප්‍රවේශ විභාගසඳහා වෘත්තීය සුදුසුකම් ලත් මනා පළපුරුදු ප්‍රශ්චාත්උපාධිධාරී ( BSc.MSc. MBA), පසුගියවසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්, ආචාර්යවරයෙක් ඔබගේ නිවසට පැමිණ උගන්වනු ලැබේ. පසුගියප්‍රශ්ණ පත්‍ර සාකච්ඡා කෙරේ. නිබන්දන සැපයේ. නිසැක විශිෂ්ටසාමාර්ථයක්වෙනුවෙන්කරනුලබනඉගැන්වීමකි. මෙවරද විශිෂ්ටප්‍රතිඵල සමගින් ප්‍රවේශ විභාග සමත් වීමට හොඳමඅවස්ථාව ඔබට… ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව,කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම,හා දෙහිවල අවට නිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම්පංති. අමතන්න.0779012702
Additional Details
Type of ad Sell/Offer
Tuition type Private Lesson