Login for faster access to the best deals. Click here if you don't have an account.

???? යක්කල, කිරිඳිවැල – නිවෙස්, වෙළඳ සැල් හෝ ගබඩා මූලිකව භාවිතා කල හැකි ඉඩමක් සහ ගොඩනැගිල්ලක් දැන් ඔබ සදහා! Private

1 week ago Other Gampaha

22,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Gampaha
Price: 22,000,000 ₨ Negotiable

විකිණීමට – වාසියෙන් පිරුණු ව්‍යාපාරික අවස්ථාවක්!

යක්කල, කිරිඳිවැල – නිවෙස්, වෙළඳ සැල් හෝ ගබඩා මූලිකව භාවිතා කල හැකි ඉඩමක් සහ ගොඩනැගිල්ලක් දැන් ඔබ සදහා!

ඉඩම – පර්චස් 45

ගොඩනැගිල්ල – වර්ග අඩි 2000

ස්ථානය –

➡ කිරිඳිවැල මාර්ගයට 1KM

➡ යක්කල නගරයට 3KM

අමතන්න – 071 614 3916 / ‪+972 58-7171310‬

මිල ගනන් සාකච්ඡා කරගත හැක.

✅ නිවසක් හෝ ව්‍යාපාරික ස්ථානයක් සදහා සෑදූ ඉතා වටිනා ආයෝජනයක්

✅ පදිංචියට සුදුසු නිස්කලංක පරිසරයක්

✅ ජලය, විදුලිය, වහාම භාවිතයට හැකි තත්ත්වයේ

ඔබේ අනාගත ආයෝජනය අදම සිදු කරන්න!

Additional Details

Type of ad Sell/Offer
Condition Other