Login for faster access to the best deals. Click here if you don't have an account.

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE පංති. Private

11 months ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

ගණිතයඅමාරුද? තේරුණේනැද්ද? ගණිතයේමුලහසුවීනැද්ද? ලකුනුඅඩුවෙලාද? තවමත්ඔබටගණිතයඅමාරුයිකියලහිතෙනවද? නෑ,.. හරිමලේසියි.., පාඩම්කරන්නදෙයක්නෑ.. A සාමාර්ථයක්සමගසාමාන්‍යපෙලගණිතයවිෂයසමත්වීමටඅවශ්‍යද?
එසේනම්අපිමුලසිටආරම්භකරමු….

අමාරුයිකියනගණිතයවිෂයපහසුවෙන්උගන්වන්නම්. ඔබව A සාමර්ථයකටගෙනයන්නම්. ශ්‍රීලංකාවේදක්ෂතමගණිතගුරුවරයාවෙතඔබගේදරුවායොමුකරන්න.

25 අවුරුදුපළපුරුදු, , පිළිතුරුපත්‍රපරීක්ෂක,වෘත්තීයසුදුසුකම්ලත්, ගණිතප්‍රශ්චාත්උපාධිධාරී,( B.Sc., MSc., ), ශ්‍රී ලංකාවේ ප්‍රථමයන් තිදෙනෙක් ‚ තුන්වෙනියන් දෙදෙනෙක් ‚ හා හතරවෙනියාද සමග ‚ දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල ‚ විදේශිය රටවල් 6 ක උගන්වා පලපුරුදු ‚පසුගිය වසරේ විශිෂ්ට ප්‍රතිඵල ලබාදුන්‚ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.



•6 – 11 වසරසිසුන්සඳහාගණිතය, සිද්ධාන්ත / පුනරීක්ෂණ හාප්‍රශ්නෝත්තර පන්තිසිංහල / ඉංග්රීසිමාධ්යයෙන් ( Local , Edexcel , Cambridge & KS3 ). ONLINE / HOME VISITඋගන්වනුලැබේ.


· ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

· කෙටි ක᳘ම මගින්ඉගැන්වීම.

· පාසැල් පෙළපොතසම්පූර්ණකෙරේ, පෙරහුරුප්‍රශ්නපත්‍ර, පසුගියවිභාගප්‍රශ්නපත්‍රසාකච්චාකෙරේ. නිබන්දනසැපයේ.


· සාම්ප්‍රදායිකඉගැන්වීම්රටාවෙන්මිදී,ආකර්ෂණියඉගැන්නුම්ක්රමවේදයක්ඔස්සේඉගැන්වීම.


*
ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්‍රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත. දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන, විකල්පනැතිඑකම MATHS පංතිය. මුලසිටසරලවම….

පංතිසඳහා,අමතන්න. 0713325736


එන්නවිශිෂ්ධයන් අතරට එක්වන්න

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson