Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6 -11 වසර ගණිතය සිංහල හා ඉංග්රීසි මාධ්‍ය HOME VISIT / ONLINE Private

2 years ago Education Colombo

-- ₨

  • img
Location: Colombo
Price: -- ₨

ගණිතය අමාරුද? තේරුණේ නැද්ද? ගණිතයේ මුල හසු වී නැද්ද? ලකුනුඅඩු වෙලාද? තවමත් ඔබට ගණිතය අමාරුයි කියල හිතෙනවද? නෑ,.. හරිම ලේසියි.., පාඩම් කරන්නදෙයක් නෑ.. කෙටි ක᳘ම මගින් ඉගැන්වීම. A සාමාර්ථයක් සමග සාමාන්‍යපෙල ගණිතය විෂය සමත් වීමට අවශ්‍යද?

එසේනම් අපි මුල සිට ආරම්භ කරමු.

අමාරුයි කියන ගණිතය විෂය පහසුවෙන් උගන්වන්නම්.ඔබව A සාමර්ථයකට ගෙන යන්නම්.

25 අවුරුදු පළපුරුදු, , පිළිතුරු පත්‍ර පරීක්ෂක,වෘත්තීය සුදුසුකම් ලත්, ගණිත ප්‍රශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., ), දිවයිනේප්‍රථමයා, තෙවෙනියා හා දිස්ත්‍රික් ප්‍රථමයන් රැසක් බිහිකල, පසුගිය වසරේ විශිෂ්ටප᳘තිඵල ලබාදුන් ප්‍රධාන පාසලක ගණිත ආචාර්යවරයෙකි.ශ්රීලංකාවේදක්ෂතමගණිතගුරුවරයාවෙතඔබගේදරුවායොමුකරන්න.

· ඔබගේ දරුවාට නිසැක A සාමාර්ථයක් වෙනුවෙන් කරනු ලබන ඉගැන්වීමකි.

· කෙටි ක᳘ම මගින්ඉගැන්වීම.

· මගහැරීඇතිසියලුමවිශයන්කොටස්ආවරනයකිරීම.

· පාසැල් පෙළපොතසම්පූර්ණකෙරේ, පෙරහුරුප්රශ්නපත්, පසුගියවිභාගප්රශ්නපත්සාකච්චාකෙරේ.

· සාම්ප්රදායිකඉගැන්වීම්රටාවෙන්මිදී,ආකර්ෂණියඉගැන්නුම්ක්රමවේදයක්ඔස්සේඉගැන්වීම.

· ඔබේදරුවාගණිතයටදුර්වලනම්එසේනොවීමටනොපමාවකටයුතුකරන්න.

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණසිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & Cambridge Syllabus ). නිවසටපැමිණ HOMEVISIT / ONLINE උගන්වනු ලැබේ.

ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ,රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල, නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවට . අමතන්න. 0713325736

* ඕනෑම දැනුම් මට්ටමකසිටින සිසුන්ව, විශිෂ්ට ප්‍රතිඵල කරා මෙහෙයවීමට, සුවිශේෂ වැඩපිළිවෙළක් ඇත. දුර්වලයින්දක්ෂයින් කරන දක්ෂයින් අති දක්ෂයින් කරන, විකල්ප නැති එකම MATHS පංතිය. මුල සිට සරලවම.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson