Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

6 – 11 වසර සිසුන් සඳහා ගණිතය Private

5 years ago Education Gampaha

-- ₨

  • img
Location: Gampaha
Price: -- ₨

ගණිතය යනු අපොස සාමාන්යපෙළ සදහා ඇති වැදගත්මවිශයය වේ. බොහෝ දෙනෙකුගේඅනාගත ඉරණම විසදෙනුයේ මෙමවිශයට ලබාගන්නා සාමර්ථය මතයි. ආකර්ෂණිය ඉගැන්නුම් ක්රමවේදයක් ඔස්සේ සියලුම විෂයය කරුණු මුල සිටම ඉතා සරලව, විධිමත්වනිවසටපැමිණ උගන්වයි. ගණිතයට ‘A’ සාමාර්ථයක්වන ඔබගේ සිහිනය සැබෑකරදෙන්නෙමි.
6 – 11 වසරසිසුන් සඳහා ගණිතය, සිද්ධාන්ත/පුනරීක්ෂණ සිංහල / ඉංග්රීසි මාධ්යයෙන් ( Local , Edexcel , & CambridgeSyllabus )ඉගැන්වේ.
දිස්ත්රික්ප්රථමයන්රැසක්බිහිකල,පිළිතුරු පත්ර පරීක්ෂක, 25 අවුරුදුපළපුරුදු,වෘත්තීයසුදුසුකම්ලත්,ගණිතප᳘ශ්චාත් උපාධිධාරී, ( B.Sc., MSc., )පසුගියවසරේවිශිෂ්ටප᳘තිඵලලබාදුන්, ආචාර්යවරයෙක්නිවසට පැමිණඋගන්වනුලැබේ.
•ඔබගේ දරුවාට නිසැකA’සාමාර්ථයක් වෙනුවෙන්කරනු ලබන ඉගැන්වීමකි.
•පාසැල් පෙළපොත සම්පූර්ණ කෙරේ., පෙරහුරු ප්‍රශ්න පත්‍ර, පසුගිය විභාගප්‍රශ්න පත්‍රසාකච්චා කෙරේ. නිබන්දන සැපයේ.

•ඔබේ දරුවා ගණිතයටදුර්වල නම් එසේ නොවීමටනොපමාව කටයුතු කරන්න.
•සරසවි සිහිනයක ඇරැඹූමට නිවැරදි හා බුද්ධිමත් මගපෙන්වීම.
•ගම්පහ, මිණුවන්ගොඩ , මිගමුව, කඩවත, කිරිබත්ගොඩ, රාගම, වත්තල, කඳාන, ජාඇල, කඩුවෙල, හංවැල්ල, මුල්ලේරියාව, මාළබේ, බත්තරමුල්ල, බොරැල්ල , නුගේගොඩ, කෝට්ටෙ, මහරගම, හා දෙහිවල අවටනිවසට පැමිණේ. තනි හෝ කණ්ඩායම්පංති. අමතන්න. 0713325736

* ඕනෑමදැනුම්මට්ටමකසිටිනසිසුන්ව, විශිෂ්ටප්රතිඵලකරාමෙහෙයවීමට, සුවිශේෂවැඩපිළිවෙළක්ඇත.දුර්වලයින්දක්ෂයින්කරනදක්ෂයින්අතිදක්ෂයින්කරන,විකල්පනැතිඑකමMATHS පංතිය.මුලසිටසරලවම….

Additional Details

Type of ad Sell/Offer
Tuition type Private Lesson