Login for faster access to the best deals. Click here if you don't have an account.

A 15 Perches land for sell in Wattegama. Private

4 months ago Real estate Wattegama

1,500,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Wattegama
Price: 1,500,000 ₨ Negotiable

පර්චස් 15-17 ක ප්‍රමාණයක් මුල් ඉඩමෙන් වෙන්කොට විකුණනු ලැබේ. පිරිසිදු ඔප්පු, නල ජලය, විදිලිය සහිතයි. කොන්ක්‍රීට් කල පාරට මායිම් වූ කොස්, පොල් සහ සාදික්කා වැනි බෝග සහිත මෙම ඉඩම යටිරාවන සිට පයින් යන දුරින් පිහිට ඇත. මුදල් අවශ්‍යතාවයක් මත විකිණේ.

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 15 Perches
Address Wattegama, Balahela