Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

A/L Accounting & O/L Commerce Business

3 years ago Education Moratuwa

1,500 ₨

  • img
  • img
Location: Moratuwa
Price: 1,500 ₨

සාමාන්‍ය පෙළ ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය (Commerce) / අ.පො.ස උසස් පෙළ ගිණුම්කරණය(Accounting) උපාධිධාරි ගුරුවරයෙකු විසින් නිවසට පැමිණ
තනි/ කුඩා කාණ්ඩායම් පන්ති පවත්වනු ලැබේ.මේ දිනවලපවතින Covid-19 වසංගතය හේතුවෙන් සියලුම පන්ති(online) ක්‍රමයට පවත්වනු ලබන අතර තත්වය යහපත් වු වහාමනිවසට පැමිණ පන්ති පවත්වනු ලැබේ.


අප පන්තියේ සුවිශේෂිතා
-
සරල ක්‍රම මගින් විෂය කරුණු අවබෝධකර දීම
-
සෑම ඒකකයක් සඳහාම මුද්‍රිත නිබන්ධනයක් නොමිලේ ලබාදීම

- පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර හා ආදර්ශ ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරනු ලැබේ.
-
නියමිත කාල සීමාවන් තුල විෂය නිර්දේශය අවසන් කිරීම
-
සෑම ඒකකයක් අවසානයේම එම ඒකකයෙන් ප්‍රශ්න පත්‍රයක් ලබාදීම
-
විෂය දුර්වලතා දක්වන සිසුන්ට විශේෂ අවධානය යොමුකර ඉගැන්වීම.
-
ඉගැන්වීම් කළ සිසුන්ගෙන් 90%කට වැඩිපිරිසකට Aසාමාර්ථ ලබාදුන් ගුරුවරයෙකු වීම.

දිනකට පැය 2 බැගින් මසකට පන්ති 4ක් පවත්වනු ලැබේ.
පන්ති ගාස්තු (දිනකට) - සාමාන්‍ය පෙළ
තනි සිසුවෙකුට රු.1000/-
කාණ්ඩායම් පන්තියක එක් සිසුවෙකුගෙන් රු.600/-(උපරිම සිසුන් 5කි.)

පන්ති ගාස්තු (දිනකට) -උසස් පෙළ
තනි සිසුවෙකුට රු.1500/-
කාණ්ඩායම් පන්තියක එක් සිසුවෙකුගෙන් රු.1000/-(උපරිම සිසුන් 5කි.)

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class