Login for faster access to the best deals. Click here if you don't have an account.

Advanced Level Physics Private

4 weeks ago Education Kandy

4,000 ₨

  • img
Location: Kandy
Price: 4,000 ₨

සිද්ධාන්ත /පුනරීක්ෂණ සහ/ප්‍රශ්න පත්‍ර පන්‍ති.

✔වසර 10 කට අධික ඉංග්‍රීසි මාධ්‍ය හා සිංහල මාධ්‍යය ඉගැන්වීමේ පලපුරුද්දක් සහිත විශිෂ්ට ප්‍රතිඵල සදහා දරුවන්ට මග පෙන්වූ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් (MSc in Physics of materials) මෙන්ම භෞතීය විද්‍යා සාමාන්‍ය උපාධිය ක් (BSc in physical sciences) සහිත පෞද්ගලික විශ්වවිද්‍යාලය ක බාහිර කථිකාචාර්ය වරයෙකු විසින් මෙහෙයවයි.

✔නිවසට පැමිණ සහ මාර්ගගත ක්‍රමයට ඉගැන්වීම. (Home visiting and online classes)

✔පූර්ණ සිද්ධාන්ත ආවරණය / වසර 40 කට අධික විභාග ප්‍රශ්න පත්‍ර විෂය නිර්දේශයට අනුකූලව සාකච්ඡා කිරීම (1980-2024)

✔සුවිශේෂී විභාග ඉලක්ක අනුමාන ප්‍රශ්න පත්‍ර සාකච්ඡාව...

✔සියලුම ප්‍රායෝගික පරීක්ෂණ අංගසම්පූර්ණ ලෙස සාකච්ඡාව සමගින් දරුවන්ට උසස්පෙල විභාගයෙන් විශිෂ්ඨ ප්‍රතිඵල සදහා නිවැරදිම මගපෙන්වීම.

✔තනි පුද්ගල පන්ති / කුඩා කණ්ඩායම් පන්ති ලෙස පන්ති පැවැත්වේ.

✔ 2027/2026/2025 AL දරුවන් සදහා...

advanced-level-physics-1748097112.webp

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class