Login for faster access to the best deals. Click here if you don't have an account.

Boarding, Nugegoda Business

1 month ago Services Nugegoda

6,000 ₨

  • img
Location: Nugegoda
Price: 6,000 ₨ Negotiable

* නුගේගොඩ නගරයේ රැකියා කරන ගැහැණු ළමුන් සදහා ඉතා ආරක්ෂාකාරී නවාතැන් පහසුකම් ඇත.

* නුගේගොඩ නව තෙත් බිම් උයන අසල පිහිටා ඇත.

* 176 කරගම්පිටිය - හෙට්ටියාවත්ත බස් මාර්ගය පෙනෙන දුරින්.

* ලී ඇඳවල්, ඩබල් ලේයර් මෙට්ට, බෙඩ්ෂීට්, කොට්ට,මදුරු දැළ්, රෙදි දාන කබඩ්, මේස සහ පුටු, විදුලි පංකාවකා නොමිලේ ලබා දෙමි.

* විදුලි උපකරණ භාවිතා කළ හැක.

* ආහාර පිසීමට පහසුකම් සලසා දිය හැක.

* ජලය සහ විදුලිය සඳහා අමතරව කිසිදු මුදලක් අය කරන්නේ නැත.

* කරුණාකර පැමිණීමට පෙර වේලාවක් වෙන් කර ගන්න, වැඩි විස්තර සඳහා අමතන්න......

Additional Details

Type of ad Sell/Offer
Service type Other