Bodim House For Rent Private
3 weeks ago - Real estate - Homagama Location: Homagama
Price: 75,000 ₨ Negotiable
හෝමගම,පිටිපන,දෙල්ගහකන්ද අලුතින් ඉදි කරන ලද සුඛෝපභෝගි බෝඩින් කාමර 4 සහ නාන කාමර 4කින් සමන්විත් නිදහස් සාමකාමී වටපිටාවකින් යුත් නව නිවස කුලියට දීමට තිබේ.
සම්පූර්ණ බෝඩිම් කාමර සහිත නිවස දිගු කාලීනව දීමට අවශ්‍යයි
සම්පූර්ණ නිවස ගැහැනු / පිරිමි ළමුන්ට ලබා දිය හැක
මාසික කුළිය රු 75 000/=
(මාස 3 ක අත්තිකාරම් මුදල් අවශ්‍යයි )
-පොදු මුළුතැන් ගෙයක් ඇත
-වාහන නැවැත්වීමට පහසුකම් ඇත
-ගෘහ උපකාරණ හා විදුලි මීටර වෙන වෙනම ඇත
* කොට්ටාව මොරගහහේන (129-පාරට) 600 m
* හොරණ-මහරගම(280-පාරට) 900 m
* පිටිපන හන්දිට 4km
* හෝමාගම නගරට5km
* Nsbm සරසවියට 3km
* මහින්ද රාජපක්ෂ විද්‍යාලයට3km
Call 0767558706
0703097610
WhatsApp +94760820256
+94702064799
Additional Details
Type of ad For rent
Beds 4
Baths 4
House size 3000
Address Homagama