Building For Sale Private
1 month ago - Real estate - Dankotuwa Location: Dankotuwa
Price: -- ₨ Negotiable
වටිනා ආදායම් ලාබි ව්‍යාපාරික ගොඩනැගිල්ලක් විකිණීමට
දන්කොටුව සිට පන්නලට යන පාරේ, සින්ගප්කුලිය හංදියෙන් හැරි, රට මැද පාර. 1.5 km දුරින්
ඉඩමේ සිට සින්ගප්කුලිය හංදියට 1.5 km
පර්චස් 121
වර්ග අඩි 7332
Office කාමරය
කෑම කාමරය
නාන කාමරය
ඉට අමතරව නාන කාමර 6 ඇත.
ගොඩනැගිල්ල පොලව යටින් ගබඩා කාමර 3 ඇත. ( අඩි 60 යි 40 යි ප්‍රමාණයේ )
ජලය, විදුලිය
ගොඩනැගිල්ල වටේටම බැමි බැද ඇත.
ගොඩනැගිල්ලේ සියලුම තැන්වල CCTV System සවිකර ඇත.
අවට ප්‍රදේශයේ පහසුකම්
වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් , රජ්‍ය ආයතන , බැංකු , විවිධ වර්ගයේ ව්‍යාපාරික ස්ථානයන් හි මැදිව සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම ගොඩනැගිල්ල ඉතා ඉක්මනින් විකිණීමට
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු
0752015826
0776649471
+39 320 967 4909 ( Whatsapp Owner )
Additional Details
Type of ad Sell/Offer
Property type Building
Size 7332
Address Dankotuwa