Business Building For Rent Private
3 weeks ago - Real estate - Horana Location: Horana
Price: -- ₨ Negotiable
හොරන නගරයෙන් සිව් මහල් ව්‍යාපාරික ගොඩනැගිල්ලක් බදු දීමට
අංක 26, පානදුර පාර, හොරන.
බෝ ගස ඉදිරිපිට
ප්‍රධාන පාරට මුහුනලා
ඉඩමේ ප්‍රමාණය පර් 4 යි
ගොඩනැගිල්ල වර්ග අඩි 900
මහල් 4 යි
ටයිල් කර ඇත.
දැනට ආදායම් ලාබි ඇදුම් ව්‍යාපාරයක් පවත්වාගෙන යන ලදී
ජලය, විදුලිය
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම හිමිකරු 0779826505
Additional Details
Type of ad For rent
Property type Building
Size 900
Address Hoarana