Login for faster access to the best deals. Click here if you don't have an account.

House & Business Place For Sale Private

1 month ago Real estate Colombo
Location: Colombo
Price: -- ₨ Negotiable

වටිනා නිවසක් සමඟ ව්‍යාපාරික ස්ථානයක් විකිණීමට

කොළඹ අවිස්සාවේල්ල පරණ පාර ඇඹුල්ගම මංසන්ධියේ සිට මීටර 20පමණ දුරින් පිහිටා ඇත..

නිවස

නිදන කාමර 3

සාලය

මුලුතැන්ගෙය

නාන කාමරය

අලුතින් ඉදිකල ව්‍යාපාරික ස්ථානය

කාමර 4කින්

මුලුතැන්ගෙය

බර්ත් 2

වැසිකිලි 3 කින් සමන්විත ගොඩනැගිල්ලක් ද ඇත.

මුලු ඉඩම පර්චස් 24ක් . සින්නක්කර ඔප්පු වට තාප්ප ගේට්ටු 2කින් සමන් විතයි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0716254624

0724344908

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2500
Land Size 24
Address Hanwella