House for sale Private
4 years ago - Real estate - Kalutara Location: Kalutara
Price: 15,000,000 ₨
කලුතරින් කදිම ආයෝජනයක්
✔ පර්චස් 7.7ක ඉතා වටිනා අන්ගසම්පූර්ණ
දෙමහල් නිවස හා කඩ කාමරය
( ගරාජයක් සදහා වුවද භාවිතා කල හැක. )
විකිණීමට ඇත.
✔ ගාලු පාරට මිටර් 50
✔ කලුතර උතුර දුම්රිය ස්තානයට මිටර් 50
✔ කලුතර නගරයට විනාඩි 5
✔ අදිවේගී මාර්ගයට විනාඩි 15
✔ සුපිරි වෙලදසැල්, පාසැල්, පොලිසිය,
ආරෝග්‍ය ශාලා, තැපැල් කාර්යාලය,
ක්‍රීඩා පිට්ටනි අතේ දුරින් ...
✔ පහත මාලය හා කඩ කාමරය කුලියට දී
රු. 35,000/= ක පමණ මුදලකට
කුලියට දීමට හැක.
✔ ඉහල මාලයේ කාමර - 3
✔ පහත මාලයේ කාමර - 2
✔ නාන කාමර - 3
✔ විදුලි මීටර් - 3 ✔ ජල මීටර් - 2
✔ Roof Top & Garden
✔ දුරකතන පහසුකම්
✔ ඉහල මාලයට පිටතින් සහ ඇතුලතින් ඇතුල් වීමේ
හැකියාව ඇත.
✔ මුහුදු වෙරලට ඇවිදින දුරින් ...
✔ නිරවුල් ඔප්පු
✔ වැඩි විස්තර සදහා අමතන්න.
Additional Details
Type of ad Sell/Offer
Beds 5
Baths 3
House size 1100
Land Size 7.7
Address Station Road,kalutara north