Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 year ago Real estate Welimada

9,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Welimada
Price: 9,500,000 ₨ Negotiable

නිවසක් විකිණීමට

වැලිමඩ - බණ්ඩාරවෙල මාර්ගයේ යල්පත්වෙල, ප්‍රධාන මාර්ගයේ සිට 50m, දුරින්.

පර්චස් 17ක ඉඩම සහ නිවස, ටයිල් කල කාමර 03, ටයිල් නොකළ කාමර 01, ඇතුලත බාත් රූම් 01, නිවසටම වාහන රැගෙන යාමේ හැකියාව.

පහසුකම්.

වෙළෙඳ සංකීර්ණ , බැංකු, ප්‍රධාන තලයේ පාසල් , රජය ආයතන යනදීය පහසුකම්.

විදුලිය , ජලය.

පිරිසිදු ඔප්පුව

නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම නිවස වැඩිම ඉල්ලුමට ලබා දෙයි.

මිල. රු. 9500000

විමසිම් 0763973087

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 1
House size 2500
Land Size 17
Address Welimada