Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

10 months ago Real estate Colombo

-- ₨

  • img
  • img
Location: Colombo
Price: -- ₨ Negotiable

ඉඩමක් සමඟම නිවසක් විකිණීමට.

පර්චස් 16.

මුදල් අයකිරිම ඉඩමේ වටිනාකමට පමනි

මුල්ලේරියාව ඉන්දන පිරවුම්හල අසල.

මාලබේට 1.7 Km නොදුරින්.

කොස්වත්තට 2.6 Km. නොදුරින්

නිදන කාමර 3

ඇටැච් නාන කාමර 2

මුලුතැන්ගෙය

කැම කාමරය සමඟ හොල් එකක් ද ඇත.

පිරිසිදු සින්නක්කර ඔප්පු

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු, රාජ්‍ය ආයතන යනාදීය පහසුකම් වලින් සමන්විත නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම අංග සංපුර්ණ නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි .

විමසීම් නිවසේ හිමිකරු 0716553389

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 2500
Address Colombo, Mulleriyawa