Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

10 months ago Real estate Ragama

22,000,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Ragama
Price: 22,000,000 ₨ Negotiable

වටිනා දෙමහල් නිවසක් විකිණීමට

රාගම තේවත්ත පාරේ, කුරුස හංදියේ දෙමහල් නිවස.

වර්ග අඩි 2850

පර්චස් 9.5

නිදන කාමර 4 යි

නාන කාමර 2 යි

කෑම කාමරය

මුලුතැන්ගෙය

සාලය

බැල්කණිය

විවෘත ආලින්දය.

ටයිල් අතුරා ඇති පොලොව

නල ජලය

ත්‍රීපේස් විදුලිය

CCTV පද්ධතිය

වට තාප්පය ගේට්ටුව සහිත.

ජාතික බැසිලිකා දේවස්ථානයට නුදුරින්

ගම්පහ කදාන, කඩවත බස් පාරට මායිම්ව.

රාගම නගරයට 1KM

උතුරු කොළඹ මහ රෝහල

පුද්ගලික රෝහල්

උ.කො. වෙද්‍ය විද්‍යාලය

දුම්රියපල

සියලුම නගරාශ්‍රීත පහසුකම් වලින් සමන්විත මෙම නිවස විකිණීමට

මිල. 22 Million ( මිල ගණන් සාකච්ඡා කරගත හැක , බ්‍රෝකර්වරු අනවශ්‍ය )

නිවස පරීක්ෂා කර ගැනීමට දිනයක් වෙන්කර ගැනීමට, අමතන්න.

විමසීම් 0778242507

0702525522

Precious two storey house for sale

Double storey house at Kurusa Handiya, Ragama Tewatta Road.

2850 square feet

Perches 9.5

4 bedrooms

2 bathrooms

Dining room

of the kitchen

the balcony

Open porch.

Tiled floor

tap water

Three phase electricity

CCTV system

The surrounding wall is gated

Near National Basilica Church

Gampaha Kandana, Kadawatha, bus road, bordering

1KM to Ragama town

North Colombo General Hospital

Private hospitals

N.C. College of Medicine

railway station

This house is for sale with all city amenities

price. 22 Million (prices are negotiable, brokers are unnecessary)

To schedule a home inspection, call.

Inquiries 0778242507

0702525522

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 2
House size 2850
Land Size 9.5
Address Gampaha, Ragama