Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 month ago Real estate Galle

18,500,000 ₨

  • img
  • img
  • img
  • img
Location: Galle
Price: 18,500,000 ₨ Negotiable

ගාල්ල නගරයෙන් නිවසක් සමඟ වටිනා ඉඩමක්. ඉඩමේ වටිනාකමට පමණක් විකිනේ.

ඉඩමේ ප්‍රමාණය පර්චස් -7.76

නිවස

නිදන කාමරය 3,

නාන කාමරය 1

කුස්සිය 1.

ගරාජය සහ වැසිකිළියකින් සමන්විතයි.

නල ජලය සහ විදුලිය ඇත.

ඉඩමේ සිට ගාල්ල කොළඹ ප්‍රධාන පාරට මීටර් 300.

ගාල්ල දුම්රිය ස්ථානය, බස් නැවතුම්පොළ, දිස්ත්‍රික් ලේකම් කාර්යාලය,ඇලෝසියස් විද්‍යාලය, ශ්‍රී හෘද කන්‍යාරාමය,මහ නගර සභාව, කීල්ස් සුපර්, කාගිල්ස් සහ තවත් බොහෝ වැදගත් ස්ථාන සදහා විනාඩි 5 න් ඇවිද යා හැක.

බලාපොරොත්තු වන මිල මිලියන 18.5 යි. ( ඇස්තමේන්තු ගත මුදල මිලියන 20.06 ක් )

විමසීම 0772242350 ( හිමිකරු )

A valuable land with a house in the heart of Galle city

Expecting only the land value.

Recent valuation report is available.

Land extend -7.76 perch

House consist of

3 Bedrooms,

1 Bathroom and a

Kitchen.

City water and 2 electricity connections.

300 meters from the land to Galle Colombo main road.

5 minutes walking distance to

Galle Railway Station

Bus station

District Secretariat

Aloysius College

Sacred Heart Convent

Municipal Council

Keel's Super

Cargills food city

and many more.

Price 18.5 million

For further details please contact the owner on 0772 242350

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 1
House size 2800
Land Size 7.76
Address Galle