Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

8 months ago Real estate Matara

10,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 10,500,000 ₨ Negotiable

තලල්ල සංචාරක පුරවරයේන් වටිනා නිවසක් අඩුවට

ඉඩමේ ප්‍රමාණය පර්චස් 29 යි

නිවසේ සිට තලල්ල මුහුදු වෙරළට 300M

කතරගම කොළඹ ප්‍රධාන පාරට 800M

ගන්දර නගරයට,පොලිසිය , පාසලට 1 Km දුරින්

තලල්ල ග්‍රාමීය රෝහලට 1 Km

තලල්ල දකුණ පාසලට 1.5 Km

මාතර නගරයට 10 Km

දික්වැල්ල නගරයට 10 Km

නිදන කාමර 3

අංග සංපුර්ණ බර්ත් Room එක.

මුලුතැන්ගෙය

කෑම කාමරය

සාලය

නිවස ඇතුලත වැඩ නිමවු අංග සංපුර්ණ බාර්ත් Room එකක් හා පිටත බාර්ත් Room එකක් ඇත.

මුලු නිවසම ටයිල් කර සිවිලිම් කර ඇති.

කොස් ගස් 3 සහ පොල් ගස් 3 ද පැල පොල් ගස් 3 ක්, අඹ ගස් 2 ක් ඇත.

විදුලිය හා නල ජලය

පිරිසිදු සින්නක්කර ඔප්පු සහිත. සියලුම නාගරික පහසුකම් වලින් සමන්විත මෙම නිවස වැඩීම ඉල්ලුමට ලබාදෙයි

මිල කොටි 1 ලක්ෂ 5 යි

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු 0713872497

Additional Details

Type of ad Sell/Offer
Beds 3
Baths 2
House size 2800
Land Size 29
Address Matara, Talalla