House For Sale Private
1 month ago - Real estate - Matara Location: Matara
Price: 5,970,000 ₨ Negotiable
මාතර Town එකෙන් වටිනා නිවසක් අඩුවට
උයන්වත්ත දකුණ පිලදුව පාර.
පිලදුව ප්‍රධාන පාරට මුහුනලා
පර්චස් 6.5 යි.
නිදන කාමර 2 යි
මුලුතැන්ගෙය ( පිටතින් )
නාන කාමරය ( පිටතින් )
සාලය
වැරේන්ඩාව
උයන් වත්ත විදුහල, බුඩිස් එක, ඕල්කල් විදුහල, ලීට්ස් ප්‍රධාන පාසල් වලට ලකුණු 100% යි
මහ රෝහලට 1 Km
පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලිය
අවට ප්‍රදේශීය පහසුකම්
වේළද සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල 5970000 යි
( මිල ගනන් සාකච්ඡා කරගත හැකිය )
විමසීම් හිමිකරු
0707988435
Additional Details
Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2500
Land Size 6.5
Address Matara