House For Sale Private
1 month ago - Real estate - Kalutara Location: Kalutara
Price: -- ₨ Negotiable
කළුතර නගරයෙන් වටිනා නිවසක් අඩුවට
විදෙස් ගතවෙන බැවින් ඉක්මනට විකිණීමට
කළුතර ,වාඩියමන්කඩ ගාලු පාරට මීටර් 850යි
පර්චස්17යි
පොල්,කෙසෙල්,අඹ,අබරැල්ලා,කොස් ශාක ඇත.
තව නිවසක් සෑදීමට ඉඩමේ ඉඩ කඩ ඇත..
නිදන කාමර 2
නාන කාමරය
මුලුතැන්ගෙය
සාලය
වැරෙන්ඩාව
සලය, මුලුතැන්ගෙය , නාන කාමරය ටයිල් කර සිවිලිම ගසා ඇත.
පිරිසිදු සින්නක්කර ඔප්පු
ජලය, විදුලි
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම් හිමිකරු
0765629205
Additional Details
Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2800
Land Size 17
Address House For Sale