Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

2 months ago Real estate Digana
Location: Digana
Price: -- ₨ Negotiable

වටිනා තෙමහල් නිවසක් විකිණිමට

සංචාරක නිකේතනයක් සඳහා ද සුදුසුයි

නුවර, දිගන

පර්චස් 6.5

පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රීඩාපිටියට

SLIIT විශ්ව විද්‍යාලයට

පල්ලෙකැලේ ආයෝජන කලාපයට

පළාත් සභා ක්‍රීඩා සංකීර්ණයට නුදුරින් පිහිටා ඇත

දිගන නගරයේ සිට 1km දුරින් විජයශ්‍රීගම තෙමහල් නිවස

සින්නක්කර ඔප්පු

නිදන කාමර 4

නාන කාමර 2

මුලුතැන්ගෙය

විසිත්ත කාමර 1

සාලය

ජලය, විදුලිය

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල ගණන් සාකච්ඡා කරගත හැකිය

☎️විමසීම් හිමිකරු

+94 74 161 0454

Additional Details

Type of ad Sell/Offer
Beds 4
Baths 2
House size 4000
Land Size 6.5
Address Kandy, Digana