Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 month ago Real estate Matale

8,500,000 ₨

  • img
Location: Matale
Price: 8,500,000 ₨ Negotiable

????️ කුරුදු වලින් ආදායම් ලබන ඉඩමක් සමඟ අංග සංපුර්ණ නිවසක් විකිණීමට .

????️ මාතලේ කොහොලන්වල A09 පාර ආසන්න පචස් 60 ඉඩම

????️ දඹුල්ල , සිගීරිය, සෙන්‍ටර් ශ්‍රී ලංකා, අලු විහාරය, මහ නුවර ආසන්නව.

????️ නිවස

????️ නිදන කාමර 2

????️ නාන කාමරය

????️ මුලුතැන්ගෙය ( ප්‍රැන්ට්‍රිය සමඟ )

????️ ගරාජය

????️ සාලය

????️ වැරැන්ඩාව

????️ ජලය, විදුලිය

????️ පිරිසිදු සින්නක්කර ඔප්පු

????️ අවට ප්‍රදේශිය පහසුකම්

????️ වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

???? මිල ලක්ෂ 85 යි

☎️ විමසීම් හිමිකරු

0718238806

0662249119

Additional Details

Type of ad Sell/Offer
Beds 2
Baths 1
House size 2800
Land Size 60
Address Matale