House For Sale Private
1 month ago - Real estate - Kurunegala Location: Kurunegala
Price: 20,000,000 ₨ Negotiable
????අගනා නිවසක් විකිණීමට????
✨වයඹ පළාත
✨කුරුණෑගල දිස්ත්‍රික්කය
????කුරුණෑගල මල්කඩුව ප්‍රදේශයේ මෙම නිවස පිහිටා ඇත.
????නිවසේ,
▪️සාලය
▪️කාමර 4
▪️කෑම කාමරය්
▪️මුළුතැන්ගෙය
▪️වර්ග අඩි 1200 ක වැරැන්ඩා එක ඇත.
????අංග සම්පූර්ණ නිවසකි.
????නිවසේ සිට,
▪️ප්‍රධාන පාරට 450m කි.
▪️කුරුණෑගල නගරයට 3 2/1 km කි.
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
????ඉඩම වටා තාප්පය ගසා ඇති අතර ගේට්ටුවක් ඇත.
????ජල සහ විදුලි පහසුකම් ඇත.
????නිරවුල් ඔප්පු සහිතයි.
????නිස්කලංක පරිසරයකි.
????පර්චස් 60 කි.
????මිල කෝටි 2 කි.
????මිල ගණන් සාකච්ඡා කරගත හැකි ය.
????බමුණාවල
කුරුණෑගල
????විමසීම් හිමිකරු
☎️0772366018☎️
Additional Details
Type of ad Sell/Offer
Beds 4
Baths 1
House size 2800
Land Size 60
Address Kurunegala