Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

2 weeks ago Real estate Gampaha

8,300,000 ₨

  • img
Location: Gampaha
Price: 8,300,000 ₨ Negotiable

ගම්පහ, වැලිවේරිය, ඇඹරලූව ප්‍රදේශයේ නව නුවර පාරට 1km නුදුරින්, වෙන්දේසි ඉඩමක පිහිටි හරි හතරැස් පර්චස් 12.5ක ඉඩම සමග අඩක් තනා නිම කර ඇති නිවසක් විකිණීමට ඇත.

???? සම්පුර්ණයෙන් වර්ග අඩි 2125 ක් ස්ලැබ් එක දමා ඇති නිවස.

???? සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති 15*15 ප්‍රමාණයේ නිදන කාමරය.

???? සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති නාන කාමරය.

???? සම්පූර්ණයෙන් වැඩ නිම කර ඇති මුළුතැන්ගෙය.

???? කෑම කන කාමරය

????තෙකලා විදුලිය

???? නල ලිද ඇත සහ ජලසම්පාදන මන්ඩලයේ ජලය ලබාගත හැක.

????පලමු අයිතිකරැ සහ නිරවුල් ඔප්පුව , අනුමත සැලැස්ම…..

✅වාස්තු විද්‍යානුකූලව තනා ඇති අතර නිවස සහ නිවස වටා සම්පුර්ණයෙන් CCTV ආරක්ෂාව.

✅නිවස වටා සිකියුරිටි ලයිට් සිස්ටම් සහිත (Security Light System).

✅සියළුම දොර ජනෙල් වලට ග්‍රිල් ගසා ඇත.

✅නිවසේ සෑම ප්‍රධාන දොර ජනෙල් වලට සිකියුරිටි එලාම් (Security Alarm System) යොදා ඇත.

කඩවත හයිවේ පිවිසුමට විනාඩි 20.

වැලිවේරිය නගරයට විනාඩි 10.

දෙල්ගොඩ නගරයට විනාඩි 10.

මිල ලක්ෂ 83 ( දේපළ පරික්ෂා කිරීමෙන් පසු මිල ගණන් සාකච්ඡා හැක… අද හෙටම අත්පිට මුදලට මිලදී ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීමක් කල හැක.)

අමතන්න වට්ස්ඇප්

+94776608715 (Watsapp)

+971508491052 (watsapp)

Additional Details

Type of ad Sell/Offer
Beds 1
Baths 1
House size 2125
Land Size 12.50
Address Weliweriya