Login for faster access to the best deals. Click here if you don't have an account.

House For Sale Private

1 week ago Real estate Colombo

20,000,000 ₨

  • img
Location: Colombo
Price: 20,000,000 ₨ Negotiable

????️ නිවසක් සමඟ ඉඩමක් විකිණීමට

????️ඉඩම පර්චස්56.5.

????️පැපිලියවෙල රදාවාන පාරේ පැපිලියවෙල හංදියට කිමි 11/4 (එකයි කාලක)

????️ දුරින් පුධාන පාරට මීටර් 25 පමණ දුරින් පිහිටා ඇත.

????️නිවසේ

????️ නිදන කාමර 5

????️ කන්තෝරු කාමරයක් ????️ ඉස්තෝප්පුව මැද මිදුල ????️ ගරාජය බුදුගෙය ඇතුලත නානකාමර දෙකක් ????️ සේවක කාමරයක් සහ නනාකාමර ආදියෙන් ද සමන්විතය.

????️ ඉඩම වටා තාප්පය සහ දැල ගසා ඇත.

????️ වටිනා ගස්වලින් එනමි කලුවර මැහැගෝනී කොහොඹ කොස් පොල් ඇහැල ආදී ගස් ඇත.

????️ මෙය වෙන්දේසි ඉඩමකින් මිලදී ගත් එකක්.

???? අවට ප්‍රදේශිය පහසුකම්

???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

???? මිල රුපියල් ලක්ෂ දෙසීයක්. මිල සාකච්ඡා කල හැකිය

☎️ විමසීම් හිමිකරු

0772633254

Additional Details

Type of ad Sell/Offer
Beds 5
Baths 1
House size 3000
Land Size 56.5
Address Papiliyawela