Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Hybrid Battery Services & Repairing Business

4 years ago Automobiles Ja-Ela

6,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Ja-Ela
Price: 6,000 ₨

ඔබත් Hybrid රථයක හිමිකරුවෙක්ද??

නිසි කාලයේදී Hybrid බැටරිය සහ ඒ අදාල පද්ධතීන් පුර්ණ ස්කෑන් පරීක්ෂාවකින් පසු සර්විස් කල යුතු බව දැන සිටියාද?

විශේෂයෙන් Toyota Prius , Aqua , Axio , Lexus RH450H , Voxy , Esima වැනි රථවල හයිබ්‍රිඩ් පද්ධතියෙන් සහ එන්ජින් තුලින් ඉහල කාර්යක්ෂමතාවක් ලබා ගැනීමට නම් හයිබ්‍රිඩ් බැටරිය සහ එන්ජින් පද්ධතිය ඉතා හොද තත්වයේ තිබිය යුතුය.එමගින් හයිබ්‍රිඩ් පද්ධතිය නිසි ආකාරයෙන් ක්‍රියා කිරීම තුලින් ඉහල ඉන්ධන කාර්යක්ෂමතාවක් මෙන්ම සුමට ධාවනයක් ඇති කරනු ලබයි.

මෙහි විශේෂිත පද්ධතියක් වන හයිබ්‍රිඩ් බැටරිය නිසි කාලයේදී නඩත්තු නොකිරීම නිසා අධික මිලකින් යුතුවන මෙය නිසි කාලයට පෙර භාවිතයෙන් ඉවත් කිරීමට සිදුවීම දැකිය හැකි සුලබ කරුණකි.

එම නිසා පුර්ණ ස්කෑන් පරීක්ෂාවකින් පසු Hybrid බැටරි සර්විස් කටයුතු සහ නඩත්තු කටයුතු වගකීමක් ඇතිව නිවසටම පැමිණ සිදුකරදීමට අපව සම්භන්ධ කර ගන්න.

සියලුම හයිබ්‍රිඩ් සහ හයිබ්‍රිඩ් නොවන රථවල Engine Tuneup සිදුකිරීමද අප විසින් කරනුලබයි.

එමෙන්ම ඔබ පාවිච්චිකරන ලද මෝටර් රථයක් මිලදීගැනීමට බලාපොරොත්තු වන්නේ නම් ඒ සදහා අවශ්‍ය තාක්ෂණික සහය අප ලබාදීමට සුදානම්..

සියලුම Toyota , Honda , Suzuki , Alto සහ අනෙකුත් සියලුම වර්ගයන්හි රථවල සියලු ස්කෑන් පරීක්ෂාවන් සහ නඩත්තු කටයුතු සදහා අමතන්න.

එමෙන්ම අප ආයතනය මගින් එක් එක් ප්‍රදේශයන්හි පවත්වන ලබන ස්කෑනර් භාවිතය සහ හයිබ්‍රිඩ් බැටරි නඩත්තු කෙටි කාලින පාඨමාලාව සදහා ලියාපදිංචි වීම සහ විස්තර සදහා පහත අංකයන්ට අමතන්න.

Hybrid Care - 071 92 78 116 (viber , Whatsapp)

071 43 48 235

Facebook - Hybrid Care

Additional Details

Type of ad Sell/Offer
Service type Car Periodic Maintenance