Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

IELTS / Spoken English Private

4 years ago Education Kalubowila

1,000 ₨

  • img
Location: Kalubowila
Price: 1,000 ₨

ප්‍රවීණ නීතිඥවරුන්, බැංකු නිලධාරීන් සහ වෛද්‍යවරුන්ගෙන් සමන්විත ඇදුරු මඩුල්ලක්.
ඔබට ගැලපෙන සහ අවශ්‍යතාවය ඉටුවන පරිදි ඉගැන්වීම.
ඉංග්‍රීසි බස ඉහල නැංවීමට අමතර පන්ති.
තනි තනිව ඉගැන්වීම.
කණ්ඩායම් පන්තිවල තනි විශේෂ අවදානය.
කොතෙක් පන්ති ගියත් තවමත් පාස් වෙන්න බැරිවුණාද?
එන්න අදම පැමිණ වෙනස වටහාගන්න.
සිසුන් සිය ගණනකගේ විදේශගත වීමේ සිහිනය සැබෑ කරදුන් විශිෂ්ට ගුරුවරුන් දැන් ඔබේ නගරයේත්.
කඩවත, කිරිබත්ගොඩ, වත්තල ප්‍රදේශවල ජනප්‍රියතම සහ හොඳම IELTS ගුරුවරුන්ගේ මඟ පෙන්වීම යටතේ ඔබට අවශ්‍ය දැනුම ලබාගෙන විභාගයට සූදානම් වී හොඳම ප්‍රථිපල ලබාගන්න.

කොතරම් පන්ති ගියත් ලැබෙන ලකුණු මදිද?
එසේ නම් ඔබට අවශ්‍ය වන්නේ IELTS විභාග පෙරහුරු පන්ති පමණක් නොවිය හැක. අපගේ ගුරුවරුන් සමඟ සාකච්චා කොට ඔබගේ නියම භාෂා දැනුම ගැන දැනගෙන එය වැඩි දියුණු කරගෙන විභාගයට ඉදිරිපත් වී වැඩි ලකුණු ලබාගන්න.

100% ප්‍රථිපල සහතික කරන දිවයිනේ එකම සහ හොඳම IELTS පාටමාලාව.

හොඳම පොත් පත්, අවශ්‍ය උපකාරක පාඩම් කරුණු, අමතර පරිශීලක පොත් නොමිලේ.

පළමු දින නොමිලේ.

A panel of veteran teachers comprising of Senior Lawyers, Senior Bankers and Doctors provide guidance and assistance to you to reach and exceed the required band in IELTS. Having guided hundreds of students through IELTS successfully we possess the experience and expertise to lead you in the easiest pathway in being successful at IELTS.
1. One on one spoken tests and practice sessions
2. Comprehensive up to date materials
3. Extended Support classes to assist you reach required band
4. Individual attention
5. Tailor made packages to suit your needs and reasonable charges.

Are you struggling to reach your target score even after completing courses at highly reputed places?
Then, may be the problem is not your preparation towards the exam but it could be your inadequacy of your language skills.
Speak to our lecturers and get your language skills analyzed and obtain an honest report on your expected score and get a course tailor made specifically for you.

We at Mars Academy do not just give you an introduction to the exam and train you how to face the IELTS exam, rather we arm you with the necessary language skills needed to face any English Language Test with confidence.

World class reference materials, books and IELTS preparation packs would be provided FREE of charge.

1st DAY FREE.

Additional Details

Type of ad Sell/Offer
Tuition type Class