Login for faster access to the best deals. Click here if you don't have an account.
Warning ! This ad has expired. The product or service is not more available (may be)

Jayaweera Radiator Private

2 years ago Services Gampaha
Location: Gampaha
Price: -- ₨

Jayaweera Radiator is a radiator repair service and radiator sales center in Yakkala. We are an authorized agent of Lionel Radiator Company. We are a well-experienced radiator repair service in the Gampaha district and work in the vehicle repair service industry for over 20 years. The company repairs all types of radiators and radiator replacing works at reasonable prices. Also, we sell vehicle radiators at the best prices.ජයවීර රේඩියේටර් ප්‍රමුඛ පෙලේ රේඩියේටර් අලුත්වැඩියා කිරීමේ සහ රේඩියේටර් විකිණීමේ ආයතනයකි. යක්කල කිරිදිවැල පරේ නෙල්ලිගහමුල පිහිටි මෙය ලයනල් රේඩියෙටර් ආයතනයේ බලයලත් සේවා සැපයුම් ස්ථානයකි. ඉතා පළපුරුදු රේඩියෙටර් කාර්මික ආයතනයක් වන අප මෙම ක්ෂේත්‍රයේ වසර 20 කට වඩා සේවා සපයා ඇත්තෙමු. ඔබගේ රේඩියේටර් පිලිබද කුමන ප්‍රශ්නයක් වුවත් වගකීමක් සහිතව සහ ඉක්මන් සේවාවක් ලබාගැනීමට අප වෙත පැමිනෙන්න.

Additional Details

Type of ad Sell/Offer
Service type Other Trade Services