Land development Sri Lanka Business
2 months ago - Business & Industry - Kurunegalaශ්‍රි ලංකාවේ ප්‍රමුඛ ඉදිකිරීම් සමාගමක් වන අප්සරා ග්ලෝබල් හෝල්ඩින්ග්ස් දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ නිරත ආයතනවල ඉඩම් සංවර්ධනය කිරීමේ වැඩකටයුතු සාධාරණ මිලගනන් යටතේ සිදුකර දෙනු ලැබේ.මනා නිපුණත්වයක් සහ පලපුරුද්දක් සහිත කාර්‍යමණ්ඩලයකින් සහ නවීන යන්ත්‍රසූත්‍ර සහිත අප සමාගම මගින් දිවයිනේ ඕනෑම ප්‍රදේශයක පිහිටා ඇති ඔබගේ ඉඩම් විකිණීම සදහා අවශ්‍ය පරිදි ඉඩම් කට්ටි කිරීම, ඉඩම් සමතලා කිරීම, කානු පද්ධති සකස් කිරීම, පාරවල් තාර, කාපට්, ග්‍රෙවල් දමා සකස් කිරීම, ඉන්ටලොක් ඇතිරීම ඇතුලු සියලුම කටයුතු ඉතා කෙටිදිනකින් නිමකරදිය හැක. Apsara Global Holdings, a reputable construction firm in Sri Lanka, specializes in a wide range of ground construction and preparation projects throughout the country, particularly in the real estate sector. Their services encompass land clearing, plot subdivision, tree and root removal, land grading, and the construction of roads and drainage systems, as well as road surfacing and paving. With a fleet of cutting-edge equipment and skilled workers, the company has successfully undertaken numerous projects since its inception and offers the most competitive prices in the land preparation industry in Sri Lanka.