Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

10 months ago Real estate Matara

250,000 ₨

  • img
  • img
  • img
Location: Matara
Price: 250,000 ₨ Negotiable

මාතර තෙලිජ්ජවිල පර්චස් 15 බැගින් වෙන් කරන ලද ඉඩම් කැබලි 2ක් විකිණීමට ඇත.

තෙලිජ්ජවිල රාජකීය විද්‍යාලය සහ තෙලිජ්ජවිල මධ්‍ය මහා විද්‍යාලය පෙනෙන දුරින් පිහිටා ඇත.තෙලිජ්ජවිල ම මධ්‍ය මහා විද්‍යාලයට 50 මීටර්. තෙලිජ්ජවිල හන්දියට 150 මීටර්. මුදල් හදිස්සියක් නිසා විකුනන්නේ. ගෙයක් හදන කෙනෙක්ට ගොඩක් වටිනවා.

දැනට කුරුඳු වගාවක් ඇත.

පර්චස් එක ලක්ෂ 2.50ක්

මිල ගණන් කතා කර ගැනීමට හැකිය.වෙනසක් කරල දෙන්නම්.පිරිසිදු ඔප්පු.නල ජලය විදුලිය සියල්ලම තියෙනව.

Tel: 0761427961 / 0717400529

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size 15
Address Matara