Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 year ago Real estate Matara

7,500,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matara
Price: 7,500,000 ₨ Negotiable

අදායම් ලබි වටිනා ඉඩමක් අඩුවට

සංචාරක හෝ හොටෙල් එකකට සුදුසුයි.

ඉඩම් කොටස අක්කරයයි පර්චස් 18 කි.

මාතර, තේලිජ්ජවිල , උඩුකාව.

ඉඩමේ සිට ප්‍රධාන පාරට 1Km.

ඉඩමට පිවිසුම් මාර්ග 2

කුරුදු, පොල්, කොස්, වලින් දැනට අදායම් ලබමින් පවති.

නල ජලය, විදුලියද ලබා ගත හැකිය.

පිරිසිදු සින්නක්කර ඔප්පු

නිස්කලංක පරිසරයකින් සමන්විත මෙම ඉඩම වැඩිම ඉල්ලුමට ලබාදෙය.

මිල. රු. 7500000

විමසීම ඉඩමේ හිමිකරු 0770644456

Additional Details

Type of ad Sell/Offer
Land type Commercial
Land Size Ach 1.18
Address Telijjavila