Land For Sale Private
1 year ago - Real estate - Galle Location: Galle
Price: 1,000,000 ₨ Negotiable
ගාල්ල මාතර දිස්ත්‍රික්ක දෙකටම මැදිව අඩුවට ඉඩමක්
සංචාරක පුරවරයේන්
පාංචාලිය හරහා අහංගම බස් පාරට ඉතාම ලඟ
පර්චස් 10 ක බිම් කොටසක් සින්නක්කර ඔප්පු සහිතව
මුදල් හදිසියකට විකිණීමට ඇත
ලිං ජලය සහ ත්‍රීපේස් විදුලිය ඇත වෝටර්බෝඩ් ජලය ලඟටම එමින් පවතී
මිලු ඉඩමම ලක්ෂ 10 යි.
මසක් ඇතුලත ගැනුම් කරුවෙකුට තවත් විශේෂ මිල අඩුකිරීමක්
නිස්කලංක පරිසරයකින් සමන්විතය
මුදල් හදිස්සියක්
විමසීම හිමිකරු
0766273311
0743030338 whatsapp
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 10
Address Galle, Nakanda