Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

8 months ago Real estate Colombo

580,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Colombo
Price: 580,000 ₨ Negotiable

වටිනා ඉඩමක් විකිණීමට

කහතුඩුව highway entrance එකට විනාඩි 8ක දුරින්

280 මහරගම-හොරණ ප්‍රධාන බස් මාර්ගයට 500m ක් ඇතුලෙන් දර්ශනීය වෙල් යායකට මායිම්ව නියඟයකටවත් නොසිඳෙන ළිඳක් (සිමෙන්ති වළලු සමඟ) ඇති (මාර්ගයේ නළ ජලය ඇත)

පර්චස් 17.11 ඉඩම ඉක්මණින් විකිණීමට ඇත.

ප්‍රවේශ මාර්ගය අඩි 15,

වටේ කම්බි වැට, වෙල පැත්තෙන් අඩියක කළුගල් බැම්මක් බැඳ ඇත.

නිරවුල් ඔප්පු සහ මිනින්දෝරු සැලසුම් සහිතයි.

අවට ප්‍රදේශිය පහසුකම්

වෙළෙඳ සංකීර්ණ, ප්‍රධාන තලයේ පාසල්, බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

මිල පර්චසය රු. 580,000. මිල ගණන් සාකච්ඡා කරගත හැක. 0777535804 අයිතිකරු අමතා ඉඩම බැලීමට වෙලාවක් යොදාගත හැක.

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 17.11
Address Colombo, Kahathuduwa