Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

2 weeks ago Real estate Matara
Location: Matara
Price: -- ₨ Negotiable

වටිනා ඉඩමක් විකිණීමට අඩුවට ( නව නගරයෙන් )

පර්චස් 13.7

කලටියාවල වැවහමන්දුව ප්‍රධාන පාරට මුහුනලා

ලැබිම සුල්තානගොඩ ප්‍රධාන පාර පෙනෙන දුරින් 50 M යි

ඉඩමට දෙපැත්තෙන් පාරවල් දෙකක් ඇත. ඉහලින් සහ පහලින්.

ලැබීම නව රෝහලට 150 M

පොලිසිය, ක්‍රීඩාංගණය , පූල් එක, අදීකරනය 100 M දුරින්

අදීවේගී පිවිසුමට ඉතමත් ආසන්නව

අවට වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය

වට පිටාවේ , වැදගත් උගත් පුද්ගලයෝ වාසය කරන ප්‍රදේශයකි

පිරිසිදු සින්නක්කර ඔප්පු

( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )

විමසීම හිමිකරු

0711080049

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 13.7
Address Matara