Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 month ago Real estate Matale

2,600,000 ₨

  • img
  • img
  • img
  • img
  • img
Location: Matale
Price: 2,600,000 ₨ Negotiable

මහනුවර - යාපනය( A9 Road) ප්‍රධාන පාරට ආසන්නව නාඋල නගර සීමාවෙ කාපට් පාරට මුහුනලා සියලු පහසුකම් වලින් සමන්විත සින්නක්කර ඔප්පු සහිත Perches 36 ක ඉඩම විකිණීමට තිබේ මිල ලක්ෂ 26යි...

**ඉතාමත් නිස්කලංක සුන්දර වට පිටාවක් සහිත පරිසරයක පිහිටා ඇත

**මෙම ඉඩමේ සිට 2km දුරින් ප්‍රධාන පාසල් 2ක් පිහිටා ඇත..

**මෙම ඉඩමේ සිට මහනුවර- යාපනය( A9 Road) ප්‍රධාන පාරට දුර මිටර් 150.

**නාඋල පොලීසිය, youth center එක, Garment factories, සංචාරක හොටල් සියල්ම අතේ දුරින් පිහිටා තිබේ...

**ඕනෑම වාහනයකට පහසුවෙන් ළගාවිය හැකිය...

** මෙම ඉඩමේ සිට නාඋල නගරයට දුර 2km යි..

**ඉතාමත් පිරිසිදු සින්නක්කර ඔප්පු සහිතයි...(අවුරුදු 50කට උවද පත්තිරු පරීක්ෂා කළ හැක..)

**පහසුවෙන් බැංකු ණය ලබාගත හැක..

**සම්පූර්ණ ඉඩම Perches 36 යි. මිල ලක්ෂ 26යි..

විමසීම් හිමිකරු

0767000127

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 36
Address Matale