Land For Sale Private
1 month ago - Real estate - Wattala Location: Wattala
Price: 1,100,000 ₨ Negotiable
වටිනා ඉඩමක් විකිණිමට
වත්තල, හුණුපිටියේ පිහිටි පර්චස් 25.5ක ඉඩම විකිණිමට ඇත. පලදාව ලබන පොල්, තැඹිලි, කොස්, අඹ, නෙල්ලි, කාමරංගා, ගඩුගුඩා, ජම්බු , ගස් වලින් සමන්විතයි. නිවසක් සෑදීමට සම්පූර්ණයෙන් නිම කල අත්වාරමක් ඇත.ජලය හා විදුලිය ඇත. නිරවුල් ඔප්පු ඇති ඉඩමෙහි පර්චසයක් ලක්ෂ 11 ක් වේ. මිල ගණන් සාකච්ජා කරගත හැක.
කොළඹ - නුවර පාරට 1km යි.
කොළඹ - මීගමු පාරට 2km යි.
කඩවත අධිවේගී පිවිසුමට විනාවි 15 යි.
පෑලියගොඩ අධිවේගී පිවිසුමට විනාඩි 10 යි.
වනවාසල දුම්රිය ස්ථානයට 1Km යි.
පිරිසිදු සින්නක්කර ඔප්පු
අවට ප්‍රදේශිය පහසුකම්
වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය.
විමසීම් හිමිකරු
0761916237
0717106237
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 25.5
Address Wattala