Land For Sale Private
2 weeks ago - Real estate - Matara Location: Matara
Price: -- ₨ Negotiable
වටිනා ඉඩම් කැබලි විකිණිමට
පලමු ඉඩම
මාතර නගරයෙන්
පිහිටීම: දිග්ගස්ගොඩ ලැබීම බස් පාරේ සිට 50 m දුරින් සුන්දර වෙල් යායකට මුහුනලා.
පර්චස් 30.76
ඉඩමේ සිට ලැබීමට 1.2Km
ලැබීම නව රෝහල, ක්‍රීඩාංගනය, පොලීසිය, උසාවී සංකීර්ණය, වෙළෙඳ සංකීර්ණ , ප්‍රධාන තලයේ පාසල් යානාදි සියලුම පහසුකම් වලට 1.5Km වලින් ලගාවිය හැකිය.
විනාඩි 30 න් 30 ට බස් ගමන් කරනු ලැබේ.
පිරිසිදු සින්නක්කර ඔප්පු
මිල ගණන් සාකච්ඡා කරගත හැකිය
විමසීම් හිමිකරු
0703501500
0705229930
දෙවනි ඉඩම
ඉඩමේ ප්‍රමාණය පර්චස් 14 යි.
පිහිටිම : තිස්සමහාරාම නගරයේ සිට මිටර් 150 අලුත්ගොඩ පාරේ වම්පසට මිටර් 50 නුදුරින් පිහිටා ඇත
නල ජල පහසුකම්
තාප්පයෙන් වටවී ඇත
පිරිසිදු සින්නක්කර ඔප්පු
සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය
විමසිම් හිමිකරු
0703501500
0705229930
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 30.76
Address Matara