Land For Sale Private
3 months ago - Real estate - Gampaha Location: Gampaha
Price: 120,000 ₨ Negotiable
දැනට ලබන ආදායම සමඟ වටිනා ඉඩමක් විකිණීමට ( දොම්පේ )
දොම්පෙ නගරයේ සිට 2Km දුරින් පිහිටි පර්චස් 150ක සම්පූර්ණ ඉඩම විකිණීමට
පර්චස් 10ට වැඩි කැබලි වශයෙන් වුවද මිලදී ගත හැක
අඩි 15ක පාරක් සහිතයි
නිදහස් පරිසර වට පිටාව
නල ජලය හා විදුලිය සහිතයි
නිරවුල් ඔප්පු සහිතයි.
දැනට මල්වාන special රඹුටන් ගස් 30කට අධික ප්‍රමාණයක් පවතින අතර රඹුටන් වාරයේදී ලක්ශ 10ට වැඩි ආදායමක් ලබා ගත හැක. ( මීළග වාරය ජූනි - ජූලි )
කර්මාන්ත ශාලාවක් සදහා හෝ විශාල කර්මාන්ත ශාලා කිහිපයකින් ඉතා ආසන්නයේ පවතින නිසා බෝඩිං කාමර ඉදි කිරීම සදහාද සුදුසු වේ.
බියගම වෙළද කලාපයට – 6Km
Swisstek Aluminium කර්මාන්ත ශාලාවට – 1Km
Linea aqua – හංවැල්ල – 4Km
Norlanka Pvt Ltd – 500m
පර්චස් එකක් – 120000 /= (මුලු ඉඩමම මිලදී ගන්නේ නම් විශේෂ මිල අඩු කිරීම්)
Call for more info 0774043928/ 0729043337
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 150
Address Gampaha, Dompe