Land For Sale Private
1 month ago - Real estate - Matale Location: Matale
Price: 6,000,000 ₨ Negotiable
???? මාතලේ දිස්ත්‍රික්කයෙන් වටිනා තැනිතලා ඉඩමක් විකිණිමට
❤️ වගා කරපු බොග වලින් ආදායම් ලාබී ඉඩමකී.
????පීදුළු පොල් පොල්ගස් තිහක් ඇත පොඩි පොල් පැල විස්සක් ඇත දෙළුම් ගස් තිහක් ඇත ගස් හතරක් පේරගස් දහයක් අඹ ගස් දෙකක් බෙලි කටු අනෝදා පැණි වරක ගහක් නෙල්ලි ගහක්. කුරුඳුගස් ගස් දහයක් ඇත.
????️ ඉඩමේ ප්‍රමාණය පර්චස් 71 යි.
????️ඒ නයින් මාර්ගයට මීටර් 35 යි. ඉඩමේ සිට
????️නාවුල නගරයට කිලෝමීටර් 3 යි
????️ දඹුල්ල නගරයට කිලෝමීටර් 15යි
????️සින්නක්කර ඔප්පු
???? අවට ප්‍රදේශිය පහසුකම්
???? වෙළෙඳ සංකීර්ණ ප්‍රධාන තලයේ පාසල් බැංකු යනාදීය සියලුම නාගරික පහසුකම් වලින් සමන්විතය.
????මිල ලක්ෂ 60 යි
( මිල ගණන් සාකච්ඡා කරගත හැකිය )
☎️ විමසීම් හිමිකරු
0778183583
Additional Details
Type of ad Sell/Offer
Land type Residential
Land Size 71
Address Matale