Login for faster access to the best deals. Click here if you don't have an account.

Land For Sale Private

1 month ago Real estate Galle

750,000 ₨

  • img
Location: Galle
Price: 750,000 ₨ Negotiable

????️ ගාල්ලෙ, හපුගල, Engineering Faculty එක ඉතා ආසන්නයේ ඩාර්ලිංටන් වත්තේ...,

පර්චස් 10 ක ඉඩම් කැබලි 2 ක් විකිණීමට ඇත...

????️ ගාල්ල නගරයට ඉතාමත් ආසන්නව ම මෙම වටිනා භූමි පෙදෙස පිහිටා ඇති බැවින් නගරයේ ප්‍රධාන පෙළේ ජනප්‍රිය පාසල් කීපයකට ම ඉතාමත් ඉක්මනින් ළඟාවිය හැක (Within 6km)...

????️ ගාල්ල නගරයට 6 km

????️ 514 වක්වැල්ල ඉතා හොද බස් රථ සේවාවකී සෑම විනාඩි 10 කට වරක් බස් රථ පැමිනේ.

????️ ගාල්ල හපුගල ජල පවිත්‍රාගාරයට ආසන්නව.

????️ ප්‍රධාන පාරේ සිට 200 m ඇතුලත.

????️ ඉතාමත් නිස්කාලංක වටපිටාවක් .

????️ විදුලිය සහ පානීය ජල අවශ්‍යතා වැනි යටිතල පහසුකම් වලින් අංග සම්පූර්ණ වටිනා භූමි පෙදෙසකි... ( ඉඩමේ ඇතුලේම ජලය හා විදුලිය පහසුකම් ඇත )

????️ කැමති අයෙකු වේ නම් පහත දුරකථන අංකය ඔස්සෙ අප හා සම්බන්ධ වී වැඩිදුර තොරතුරු විමසා දැනගත හැක...

???? මිල 750000 පර්චසයක්

☎️ හිමිකරු 077 885 6100

Additional Details

Type of ad Sell/Offer
Land type Residential
Land Size 10
Address Galle