Land Sale with House in Hikkaduwa Private
1 year ago - Home & Garden - Hikkaduwa Location: Hikkaduwa
Price: 30,000,000 ₨
වෙල්යායට මුහුනලා නිවසක් සහිත පෙර්චෙස් 98ක ඉඩමක්.
ගොඩින් 30 කුඹුර 68.
හික්කඩුව නගරයේ සිට 1km අවම දුර ප්‍රමානයක් ඇත.
ඉඩම වටකොට තාප්ප දමා ගේට්ටු 2ක් දමා ඇත.
නල ජලය , විදුලිය ඇතුලු සියලු පහසුකම් සහිතයි.
නිවස ආසන්නයේ villa විශාල ප්‍රමානයක් ඇත.
????පිරිසිදු නිරවුල් ඔප්පු.
Additional Details
Condition Used
Type of ad Sell/Offer